උසාවි නියෝගයක් ආවොත් පැවති පාර්ලිමේන්තුව කැදවනවා.. පාර්ශව ගණනාවක් ඉල්ලීම් කලා - හිටපු කතානායක

ධිකරණ තීන්දුවකින් තොරව තමන් කිසිසේත්ම පැරැණි පාර්ලිමේන්තුව කැඳවීමට මැදිහත් නොවන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

ජූනි මස 2 දිනට පෙර නව පාර්ලිමේන්තුව රැස් නොවන්නේ නම් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස පාර්ශ්ව ගණනාවකින් තමන්ට ඉල්ලීම් ලැබී ඇතැයි පැවසූ කරු ජයසූරිය මහතා
ඒ සියලුදෙනාට තමන් ප්‍රකාශ කළේ අධිකරණ තීන්දුවකින් තොරව තමන් මීට මැදිහත්වීමට අපේක්ෂා නොකරන බව යැයි වැඩිදුරටත් කීය.

– Deshaya


No comments:

Powered by Blogger.