අදත් කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් හමු විය හැකියි

ද දිනයේද කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වීමට ඉඩ ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා යයි සැකයෙන් කන්දකාඩුව නිරෝදායන මධ්‍යස්ථානය තුල රඳවා සිටින පුද්ගලයන් පිරිසකගේ ජීව සාම්පල පරීක්ෂණ ප්‍රතිඵල අද දිනයේ නිකුත් වන බවද ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් මෙම පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින නිසා සමාජ පැතිර යාමක් නොවන බවත් ඔහු පැවසීය.

කොළඹ කෙසෙල්වත්ත ප‍්‍රදේහයේදීද සිදුවූයේ එවැන්නක් බවත් නිරෝධායනට ලක් කර සිටින පිරිසකගේ කරන ලද පරීක්‍ෂණ අනුව ඊයේ දිනයේ ඉහල ආසාදිතයන් ප‍්‍රමාණයක් හමු වූ බවද ඔහු සදහන් කලේය.


No comments:

Powered by Blogger.