ඇඳිරි නීතිය ලිහිල් කළත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් පිළිපැදිය යුතුයි

ඇඳිරි නීතිය ලිහිල් කළත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් පිළිපැදිය යුතුයි

රට තුළ ඇඳිරි නීතිය ලිහිල් කළද ජනතාව කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ආරක්ෂාවීමේ ක්‍රමවේදයන් අඛණ්ඩව පිළිපැදිය යුතු බව මහජන සෞඛ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කළේය.

No comments:

Powered by Blogger.