කහ කුඩු කිලෝග්‍රෑම් එකකට රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේය. මෙම නියෝගය අප්‍රේල් මස 21 වැනි දින සිට බලපැවැත්වෙන බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
No comments: