මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 309 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොළඹ බණ්ඩාරනායක මාවතනේ ආසාදිතයන් 5දෙනෙකු හමුවීමත් සමඟ ආසාදිතයන් ගණන වැඩි වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

No comments:

Powered by Blogger.