නාරාහේන්පිට ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලක කොරෝනා රෝගියෙක්.. මහලක්ම වසා දමයි.. රෝගීන්-සේවකයන් 300ක් නිරෝධායනයේ !
කොළඹ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක මහලක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
එහි කාර්ය මණ්ඩලය ඇතුළු සහ රෝගීන් 300ක් පමණ ප්‍රමාණයක් නිරෝධායනයට ලක් කර ඇත.
එම රෝහලේ කොරෝනා රෝගියෙකු ප්‍රතිකාර ලබා ඇති බවට තහවුරු වීම නිසා මෙම පියවර ගෙන ඇත.
රෝගියා නැවතුණු මහල සම්පුර්ණයෙන්ම ජීවානුහරණය කරන ලද බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා සඳහන් කරයි.

No comments: