කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 244 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 244 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 77 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
No comments: