කල් දැමුනු මහ මැතිවරණ ජුනි 20 වෙනිදා - මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි

ල් දමනු ලැබූ පාර්ලිමේන්තු මහ මැතිවරණ ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියි.

මිට පෙර අප්‍රේල් මස 25 වෙනිදා මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර තිබුනත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසන් සභාව මිට පෙර පියවර ගනු ලැබුවා.

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමේ දින නියම කරමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ගේ අත්සනින් යුතුව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.


No comments:

Powered by Blogger.