තවත් කොරෝනා රෝගින් 18ක් : මුළු ගණන 523 දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 523ක් දක්වා ඉහළගොස් තිබේ.
ඊයේ(26) දිනයේදී පමණක් වාර්තා වූ ආසාදිතයින් ගණන 63කි.
මෙය එක්දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වේ.
කොරෝනා ආසාදනය වීමෙන් මේ වනවිට සුවය ලැබූ පුද්ගලයින් ගණන 120කි.
කොරෝනා වැළඳීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ.

No comments: