වැලිසරින් නිවාඩුවට ගෙදර ගිය සෙබළු 03ක් රත්නපුර රෝහලට ඇතුළු කෙරේ.. නිවාස 13ක් නිරෝදායනයේ !
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ නාවුක සෙබලූන් තිදෙනෙකු රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප්‍රදේශ තුනක තම නිවස් වලට පැමිණ සිටියදී ඔවුන් රත්නපුර රෝහලට ඇතුළු කර ඇත.
වැලිසර කඳවුරේ සෙබළුන්ට කොරෝනා ආසාදන වීම හේතුවෙන් එම සෙබළුන්ද කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට රත්නපුර රෝහල් බලධාරීන් කටයුතු කර ඇත.
ඔවුන් සමීපව ඇසුරු කල නිවාස 13ක්ද නිරෝධායනයට ලක් කිරීමට ද කටයුතු කර තිබේ.

No comments: