COVID-19 : මෙරට කොරෝනා ආසාධිතයන් 97 දක්වා ඉහලට

තවත් පුද්ගලයන් 11කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ඇත.

එ් සමග මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 97 දක්වා ඉහළ යයි.
ඊයේ දින පෙරවරු 10.00ට නිල වාර්තාව නිකුත් කල පසු ආසාදිතයන් 11 දෙනෙකු මේ වන විට තහවුරු කර ඇත.

No comments:

Powered by Blogger.