Corona : හදිසි තත්වයකට මුහුණ දීමට සිවිල් ආරක්‍ෂකයන් 35,000 සූදානම් කරයි

දිසි තත්වයකට මුහුණ දීම සඳහා සේවයේ යෙදීමට සිවිල් ආරක්ෂක සාමාජිකයන් 35,000 පමණ සූදානම් කර තිබේ.

එම බලකාය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් රඳවා සිටින නිරෝධන මධ්‍යස්ථානවල සේවය සඳහා දැනටමත් ඒවා බලකායේ පිරිසක් මුදාහැර ඇති බවයි.

ඔවුන් යුද හමුදාව සමඟ නිරෝධාන මධ්‍යස්ථාන වල රාජකාරිවල නිරතව සිටින බව ද එම බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා කියා සිටියේය.

මෙම බලකාය ඉදිරියේදී රෝග නිවාරන කණ්ඩායම්වලටද සහාය වීමට සුදානම් කර ඇතැයි ඔහු පැවසීය.


No comments:

Powered by Blogger.