කොරෝනා මඩින්න මුදල් අනුමත කරන්න පරණ පාර්ලිමේන්තුව යළි කැඳවන්න – රනිල්
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පෙර කොරෝනා මැඩලීමට අවශ්‍ය මුදල් අනුමත කරනොගත් බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
එසේම කොරෝනා උවදුර මැඩලීමට ප්‍රමාණවත් පියවර නොගත් බවට ද ඔහු වීඩියෝවක් නිකුත් කරමින් චෝදනා කරයි.
අප්‍රේල් 30 වන දිනට පසු මහ මැතිවරණය පවත්වන තෙක් රටට උවමනා මුදල් ලබා ගැනීමට හැකියාවක් නොමැති බවත් හෙතෙම නැවත ප්‍රකාශ කළේය.
එහෙයින් විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බව ද එජාප නායකයා අවධාරණය කළේය.
කෙසේ වුවද පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මාර්තු 03 වන දින වන අතර ප්‍රථම ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා වාර්තා වූයේ මාර්තු 11 වන දිනය.

No comments: