රට පාලනය කරන්නේ නිරෝධායන කරන අයට සති දෙකක් බත් දෙන්න බැරි නපුංසක පාලකයක්.. - විදෙස් ගත අයෙක් නිරෝධායනය ගැන කියපු කතාව

සති දෙකක් පුරාවට නිරෝධායන මධ්‍යස්ථානවල රදවා සිටින පුද්ගලයන්ට බත් ටිකක් කෑමට දෙන්න බැරි නපුංසක පාලකයන් මේ රට පාලනය කරන බව විදේශගත ශ්‍රී ලාංකිකයෙකු සඳහන් කරයි.

අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහරිමින් ඔවුන් සඳහන් කරන්නේ නිරෝධායන දී ලබා දෙන ආහාර හොඳ නැති බවයි.

වසර ගානක් විදේශගතව සිටිමින් ඒ සියලු මුදල් ශ්‍රී ලංකාවට එවූ විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට මේ ආකාරයෙන් සැලකීම හෙළා දකින බවද ඔහු එමගින් කියා සිටී.

 

No comments:

Powered by Blogger.