අද හවස සිට සඳුදා උදෑසන දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය

අද හවස සිට සඳුදා උදෑසන දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය

අද (20) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළේය.

Image may contain: text

No comments:

Powered by Blogger.