මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 86 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.
ඊයේ(22) දිනය වනවිට පුද්ගලයන් 81දෙනෙකු ආසාදිතයන් වශයෙන් හඳුනාගනෙ සිටි අතර ,අද (23) දිනයේදී පස්දෙනෙකු වාර්තා වී තිබිණි.
No comments: