මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර සිටිනවා. ඊයේ (22) දිනයේදී කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 09 දෙනෙක් සොයා ගෙන ඇති බවයි එහි දැක්වෙන්නේ.
No comments: