දිස්ත්‍රික්ක 8කට හැර අනෙක් දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය තාවකාලිකව නවතී !

මස්ත දිවයිනටම බලපවත්වන ලද ඇඳිරිනීතිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ අනුව අත්හිටවූ ඇඳිරිනීතිය  යලි සවස 2 සිට හෙට උදෑසන 6 දක්වා ක්‍රියාත්මකයි.

නමුත් කොළඹ,ගම්පහ,පුත්තලම හා උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5කට තවමත් ඇඳිරිනීතිය ක්‍රියාත්මක අතර එය තාවකාලිකව අවසන්  වන්නේ හෙට උදෑසන 6ටයි.


No comments:

Powered by Blogger.