කොරෝනා ඉතාලිය වනසයි - අන්තිම පැය 24ට ජීවිත 627ක් බිලිගනී !

ගෙවී ගිය පැය 24 තුල ඉතාලියේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 627ක් බවට එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා. එය මෙතෙක් වෛරසය හේතුවෙන් දිනකදී මියගිය  වැඩිම සංඛ්‍යාව බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
ඒ අනූව ඉතාලියේ මේ වනවිට කොරෝනා හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 4032 දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඉතාලිය තුල පසුගිය දින 3 තුල පමණක් මියගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1500 ඉක්මවනවා.


No comments:

Powered by Blogger.