ශ්‍රීලනිපයේ කීපදෙනෙක් එජාපයට යන එක ස්ථිරයි - ෂෙහාන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂයත් සමඟ එකතු වන බව මේ වනවිට ස්ථිර වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
එහෙත් ශ්‍රීලනිපයේ සෙසු බහුතරය ශ්‍රීලපොපෙ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා තම පක්ෂය සමඟ එක්වනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේය.
ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
No comments: