දරුවා පාසලට ඇතුලත් කරන්න කියමින් මාරාන්තික උපවාසයක නිරත වූ මව රෝහල් ගත කරයි


 වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළු කර නොගන්නා බව කියමින් එම විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහළය  මතට නැග මාරාන්තික උපවාසයක් ආරම්භ කළ එම දරුවාගේ මව අසාධ්‍ය තත්වයේ පසුවීම නිසා ඊයේ (21දා) ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට  ඇතුළත් කරන ලදී.
  Read More>>

No comments:

Powered by Blogger.