වඳ සැත්කම් දොස්තර ගැන දිවයින පුවත කෙප්පයක් පොලිසිය දන්වයි

https://www.gossiplankanews.com/2019/05/divaina-fake-news.html#more
ද (23) බ්‍රහස්පතින්දා දිනපතා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස පළවූ ප්‍රවෘත්තිය මගින් කියැවුනේ තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වන බවත් එම පුද්ගලයා  සිසේරියන් සැත්කම් 7000 ක් පමණ සිදුකර ඉන් බෞද්ධ මවුවරුන් 4000ක් වඳකර ඇති බවත්ය.
සැත්කම අතරතුර පැලෝපීය නාලය ගැටගසා මෙම වඳභාවය සිදුකරන බවට
  Read More>>

No comments:

Powered by Blogger.