වැල්ලම්පිටිය ස්ථානාධිපතිට මාරුවක් - තඹ සේවකයින් යළි උසාවියට

https://www.gossiplankanews.com/2019/05/copper-factory-sevents-court.html#more
සුගියදා සිදුවූ බොම්බ ප්‍රහාර මාලාවට අවශ්‍ය බෝම්බ නිපදවූ බවට හා පිපුරුම්වලට ඔත්තු බැලූ බවට සැක මතුවූ ඉන්සාෆ් අහමඩ් නමැති බොම්බකරුට අයත් තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිස බෝම්බ ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට පත්ව තිබුණි. නමුත් ප්‍රහාරයෙන් සති දෙකකට පසු 6 වනදා ඔවුන් පහසුවෙන් අධිකරණයෙන් ඇප ලබා නිදහස්වීම ගැටලුකාරී තත්වයක් ඇති කරන ලදි.
ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය මෙම බෝම්බ පිපුරුමට සෘජුව සම්බන්ධ බවට සාක්ෂි රැසක් තිබියදී එලෙස ඇප ලැබීම මගින් වැදගත් තොරතුරු අහිමිව යාම මෙන්ම
  Read More>>

No comments:

Powered by Blogger.