සැකකරුවෙකු අත්අඩංගුවට ගත් විට බදියුදීන් මට කතා කළා-හමුදාපති
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව දෙහිවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට අවස්ථා තුනකදී කතා කළ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසා සිටියි.
Read More>>
Read More>>

No comments: