ඥානසාර හිමි නිදහස් කළ වාර්තා අසත්‍යයි - මහින්ද අමරවීර - තලතා අතුකෝරල

ඊයේ දිනයේදී පළ කළ ඇතැම් මාධ්‍ය වාර්තා මගින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට අදාළ ලේඛනයට ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බව කියැවුණත් එවැන්නක් තවම සිදුව නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
  Read More>>

No comments:

Powered by Blogger.