බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් නොකළත් පක්ෂය ඡන්දය දෙනවා

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් නොකළත් පක්ෂය ඡන්දය දෙනවා

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට තමන් විදේශ ගතව සිටින නිසා අත්සන් කිරීමට නොලැබුණත් ඒ පිළිබඳව පවත්වන ඡන්දයේදී එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

 කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු පවසන්නේ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා මෙන්ම ඔහු ආරක්ෂා කරන ආණ්ඩුව සම්බබන්ධයෙන්ද ජනතාව අතර බරපතල විරෝධයක් පවතින බවයි.

No comments:

Powered by Blogger.