නොමිලේ දින තුනක් සීගිරිය නැරඹීමට අවස්ථාව

සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය හා කෞතුකාගාරය මේ මස 18, 19, 20 තෙදින පුරා දේශීය සංචාරකයන්ට නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
Read More>>

Reviewed by Ceylon News 24x7
on
9:15 PM
Rating: 5
No comments: