තැපෑලෙන් ප්‍රංශයෙ සිට කොළඹට එවූ මත් පෙති පාර්සලය ගැන පරීක්ෂණ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxFMLVbiSMCbLkuCUOzZXNB7zrWNS5I5Zj6Pypc561DHgfWWkryB1swTwiK5ETs58-Cu4ULQ-a7Faj_jkSbCimPsbD8DFuu0E_BEzKJsVm7n62iTwbLrPGscYGqn4QVIPm7uDvcRHwTbY/s1600/chrome_2019-04-12_10-19-24.png)
ප්‍රංශයේ පදිංචිකරුවකු විසින් කොළඹ පදිංචිකරුවකුගේ නමට එවා තිබූ පාසලයක් පසුගිය10 දා මධ්‍යම තැපැල් හුවමාරුවේදී පරික්ෂාකර බැලීමේදී එහි තිබි මත්පෙති 2034ක් සොයාගත් බව පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
Read More>>
No comments: