කටකතා එස්එම්එස් වලට හසුවී බොරු බිය එපා - රජයෙන් නිවේදනයක්




ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂක මෙහෙයුම්වලට අදාළව තොරතුරු වාර්තා කිරීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරන ලද නිල පුවත් පමණක් පිළිගන්නා ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලයි.
  Read More>>

No comments:

Powered by Blogger.