බදුල්ලේ සැරිසෑරු සැක සහිත පුද්ගලයින් දෙදෙනෙකු සොයා පරික්ෂණ අරඹයි



බදුල්ල නගරයේ 21 දින උදේ සැකකටයුතු ලෙස හැසුරුණ බව කියන තරුණයින් දෙදෙනෙකු පිළිබදව පොලීසියට තොරතුරු ලැබී තිබේ..!

21 දින උදේ බෑගයක් පිටේ දමාගත් පුද්ගලයෙකු ඉදිරියෙන් ගමන් කරද්දී ඔහු පසුපසින් හෙල්මටයක් අතැතිව අනෙකා ගමන් කර තිබේ.

බදුල්ල නගරයේ සී.සී.ටී.වී කැමරාවක තිබු දර්ශන 25 දින පොලීසියට ලැබීමත් සමග පොලීසිය මෙම දෙදෙනා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම ජායාරුපයේ සිටින පුද්ගලයින් දෙදෙනා පිළිබදව තොරතුරු දන්නේනම් බදුල්ල මුලස්ථාන පොලීසියේ
ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ වනිගසේකර මහතාට දුරකතනයෙන් දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.
0718591511හෝ 0552222223





No comments:

Powered by Blogger.