මාලිංග වෙනුවට ලෝක කුසලාන කණ්ඩායම් නායකත්වයට දිමුත් නම් කෙරේ
ලබන මාසයේ අරඹන්නට නියමිත 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිමුත් කරුණාරත්න වෙත පැවරීමට අද (17) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරන ලදි. අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව මෙම පත්කිරීම සිදුකර ඇමතිවරයාගේ අනුමැතිය ලබාගෙන
Read More>>
Read More>>
No comments: