දූෂණ චෝදනාවලට අත්අඩංගුවට ගන්න හදද්දී පේරු රාජ්‍යයේ හිටපු ජනපති දිවිනසාගනී


ලතින් ඇමරිකානු රටක් වන පේරු රාජ්‍යයේ දෙවරක් ජනපති පදවිය හෙබවූ 70 හැවිරිදි ඇලන් ගාර්සියා ඔහුට එල්ලවූ මූල්‍ය දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගන්නට පොලිසිය ඔහුගේ වාසස්ථානය වටළන ලද අවස්ථාවේ අද (17) හිසට වෙඩිතබාගෙන සියදිවිනසාගෙන තිබේ.
  Read More>>

No comments:

Powered by Blogger.