එජාපය පසුපෙලින් ජනපතිට දැඩි විරෝධයක්

එජාපය පසුපෙලින් ජනපතිට දැඩි විරෝධයක්

මාර්තු 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැයේ අන්තර්ගත ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කටයුතු කරන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සිටින පසුපෙළ මන්ත්‍රීවරුන් සියලු දෙනා මෙන්ම විපක්ෂයේ පිරිසකුත් ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කිරීමට කටයුතු කරන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Powered by Blogger.