"අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අප්‍රේල් 1 දා විනාශ කරනවා" -ජනපති
අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ, දැනට විනාශ කළ හැකි මත්ද්‍රව්‍ය එළැඹෙන 01 දා මාධ්‍යය ඉදිරියේ විනාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය,අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ,දැනට විනාශ කිරීමට හැකියාවක් තිබෙන,මත්ද්‍රව්‍ය තොග එළඹෙන අප්‍රේල් මස 01වන දින මාධ්‍යයට විවෘතව විනාශ කිරිමට මා විසින් අදාල අංශ වෙත නියෝග කරන ලදි.
— Maithripala Sirisena (@MaithripalaS) March 28, 2019
No comments: