මනෝ,රාධා හා දිගම්බරන් ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට සුදානම් (VIDEO)
වතු කම්කරුවන් සතුව තිබූ රු.140 ක දීමනාව නැවත වැටුපට එක් නොකලොත් එලැඹෙන 01 වැනිදා සිට තමා ඇතුළු සිය සන්ධානයේ අනෙකුත් අමාත්‍යවරුන් තිදෙනාම ධූර වලින් ඉල්ලා අස්වන බව නව ගම්මාන වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.
සබැඳි පුවත් : http://am.lk/local-news/item/41077-tea-workers-salary-increase
No comments: