වැලිගම මාලු වෙළෙන්දන්ට පහළ වූ සුපිරි ඉල්ලම (PHOTOS)
වැලිගම වෙරළ උද්‍යානය අසල නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ නව මාළු කඩ කාමර කඩ හිමියන්ට ලබාදීම හා වැලිගම නගර සභාව යටතට පැවරීම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවිය. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, වැලිගම නගරාධිපති ඇතුළු පිරිසක් සහභාගී විය.
එහිදී මාලු අලෙවිසැල් වෙත ගිය චම්පික රණවක අමාත්‍යවරයා වෙළඳ සල් හිමියන් සමඟ සුහඳ කතාබහක නිරත වූ අයුරු පහතින් දැක්වේ.
ක්‍රමවත් සැලසුමකට අනුව ඉදිකල මත්ස්‍ය අලෙවිසැල් නිසා සිය ආදායම වර්ධනය වී වෙරළ උද්‍යානයේ සුන්දරත්වයත් ආරක්ෂා වන බව එහිදී වෙළඳ මහතුන් විසින් අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ.







No comments: