අජිත් මාන්නප්පෙරුමට නව ඇමැතිධුරයක්

අජිත් මාන්නප්පෙරුමට නව ඇමැතිධුරයක්

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කල අජිත් මාන්නප්පෙරුම මහතා එම විෂයේම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මිට ටික වෙලාවකට පෙර දිවුරුම් දී තිබේ.

No comments:

Powered by Blogger.