වාහන දොරගුළු කපා වටිනා දේ සොරාගන්නා කල්ලියක් කොට්ටාවේ

නිවෙස් තුළ නවතා ඇති වහන වල දොරගුලු කපා ඇතුළත ඇති වටිනා දේවල් සොරා ගැනීමේ සිදුවීම්
කිහිපයක් කොට්ටාව
හා ඒ අවට ප්‍රදේශවලින් වාර්තාවී තිබේ.
මෙය සංවිධානාත්මකව සිදු කරන කටයුත්තක් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.මේ සමග පළවන්නේ එක් වාහනයක දොර කපා සොරකම් කර ගොස් තිබූ ආකාරයයි.



No comments:

Powered by Blogger.