දළදා මාලිගාවේ ගින්නක්

දළදා මාලිගාවේ ගින්නක්

දළදා මාලිගාවේ මීට ටික වේලාවකට පෙර ඇති වූ ඇති වූ සුළු ගින්නක් පාලනය කර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ මාලිගාවේ පසක ගබඩා කර තිබු පැරණි වෙසක් කූඩු කිහිපයකට ගිනි ඇවිලුණු බවයි.

ගින්නට හේතු වී ඇත්තේ අසළ යකඩ පෑස්සුමක් අතරතුරදී ගිනි පුපුරක් විසිරිමයි.

No comments:

Powered by Blogger.