නව පාසල් වාරයට දියණියගේ පංති කාමරය පිරිසිදු කිරිමට ආ හිටපු ඇමති.



හිටපු වාරිමාර්ග ජල සමිපත් හා ආපදා කළමනාකරණය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මැතිතුමා තම දියණිය අධ්‍යාපන ලබන පාසලේ නව පාසල් වාරය වෙනුවෙන් මත දියණියගේ පංති කාමරය පිරිසිදු කිරිම සදහා එක්වෙමින්.

No comments:

Powered by Blogger.