පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට පක්ෂ නායකයින්ගේ එකඟත්වය

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට පක්ෂ නායකයින්ගේ එකඟත්වය

පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමයට පැවැත්වීමට ඊයේ (04) පැවැති විශේෂ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේ නම් දැනට පවතින අණ පනත් අහෝසි කළයුතු අතර ඒ පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුව පියවර ගත යුතු බව වාර්තා වේ.

ඒ අනුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ පැවැති පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමේදී ගත් එම තීන්දුව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීමට නියමිතය.

No comments:

Powered by Blogger.