පොහොට්ටුව මැතිවරණ සඳහා එන ලකුණු

පොහොට්ටුව මැතිවරණ සඳහා එන ලකුණු

ඉදිරියේදී පැවැත්වෙන  ඕනෑම මැතිවරණයක් පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට තම පක්ෂය සූදානම් බවත්  ඕනෑම පක්ෂයකට පොහොට්ටුවේ ප‍්‍රධානත්වයෙන් ගොඩනැගෙන සන්ධානයට එකතු වීමේ බාධාවක් නැති බවත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය පවසයි. 

බත්තරමුල්ලේ නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලස්ථානයේ පැවැති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සංසදයේ රැස්වීමේදී මෙම තීරණයට එළැඹි ඇත.

එය සියලු මන්තී‍්‍රවරුන්ගේ ඡන්දයෙන් ඒකමතිකව තීරණය වූ බවත් එම පක්ෂය සඳහන් කරයි.

No comments:

Powered by Blogger.