තෙවරප්පෙරුමට හා ෆොන්සේකාට අගමැතිගෙන් දැඩි උපදෙස්

තෙවරප්පෙරුමට හා ෆොන්සේකාට අගමැතිගෙන් දැඩි උපදෙස්

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා අතර ඇතිව තිබෙන වාග් සංග්‍රාමය අවසන් වන ලකුණු පෙනෙන්නට තිබේ.

ඒ ඔවුන් දෙදෙනාටම අදාළ ගැටුම අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති හෙයිනි. පසුගිය දින කිහිපයේදීම ඔවුන් දෙදෙනා අතර දැඩි උණුසුම් වචන හරඹයක් මාධ්‍ය හරහා පළ වූ අතර එයට මාධ්‍ය තුළ දැඩි අවධානයක්ද යොමුවිය.

No comments:

Powered by Blogger.