ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ජනාධිපතිතුමාගේ උපදෙස් මත ත්‍රිපිටකය අද ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ, වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදු දහම ලෝකවාසී ජනතාව සහ අනාගත පරපුර වෙනුවෙන් නිවැරදිව ආරක්ෂා කර පවත්වාගෙන යාමේ අරමුණිනි.



No comments: