ඊලග වතාවේ ගිනි අවිය පාවිචිචි කරනවා - සන්ධාන මන්ත්‍රී කතානායකට පවසයි
පොලිස් නිළධාරීන් ආරක්ෂාව ලබාදීමට බිය වීම හේතුවෙන් ජීවිත අවධානමකදී පුද්ගලික ගිනිඅවියෙන් අවම බලය පාවිච්චි කිරීමට සිදුවිය හැකියි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා කතානායකට දන්වා තිබේ.
ඒ ඊයේ දිනයේදී මන්ත්‍රීවරයාට ගොපල්ලෙකු විසින් කැත්තකින් පහර දීමට උත්සාහ දැරීමෙන් පසුවය.
එම පුවත -http://bit.ly/2R8pcTL
No comments: