පොලීසියේ 72කට පොලිස්පති නියමයෙන් මාරුවීම්
ප්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 72කට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට අනුව මෙම ස්ථානමාරුවීම් සිදුකර තිබේ.

No comments: