මධ්‍යම පරිසර අධිකාරිය වායු දූෂණය මනින්න සැරසෙයි

ප්‍රධාන නගර ආශි්‍රතව සිදුවන වායු දූෂණය මැනීම සඳහා විශේෂ උපකරණ කට්ටල සවි කිරීමේ ව්‍යාපෘතියක් මධ්‍යම පරිසර අධිකාරියෙන් ආරම්භ කර ඇත.
මෙම යන්ත්‍ර මඟින් වායු දූෂණය පිළිබඳ දත්ත සෑම මිනිත්තු 5කට වරක්ම ලබාදීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
මේ වනවිට කොළඹ, බත්තරමුල්ල සහ මහනුවර යන නගරවල මෙම වායු දූෂණ මාපක සවිකර ඇතැයිද මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
No comments: