ජනපති දිවයිනට - ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වීමට කියයි

ජනපති දිවයිනට - ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වීමට කියයි

ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට එම ධුරවලින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ.

නව වසරට ප්‍රථම එම ධුර වලින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුකාරවරුන්ගේ සංශෝධනයක් සඳහා ජනාධපතිවරයා විසින් අදාළ දැනුම් දීම සිදුකළ බව එම වාර්තා වැඩිදුරත් සදහන් කලේය.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ දැනුම්දීමට අනුව රෙජිනෝල්ඩ් කුරේ මහතා  ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාරදීමට පියවර ගත් බවය. 

සබැදි පුවත් - අතිශය පෞද්ගලික සංචාරය නිමකොට ජනපති යළි දිවයිනට

No comments:

Powered by Blogger.