දිදුලන හදවත සාමාජිකයින් කල නිහඬ විරෝදයට පොලිසියෙන් බාදා.....



දුලන හදවත - Shining Heart සාමාජික පිරිසක් විසින් අද (29) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ  විරෝධතාවයකට පොලීසියෙන් බාධා එල්ල වී ඇතැයි වාර්තාවනවා.

''ගේම් ඇති !! පුරවැසි මතයට හිස නමනු..!!'' ලෙසින් ප්‍රජාතන්ත්‍රවාදය සුරකින ලෙස ඉල්ලා කරන ලද මෙම නිහඬ විරෝධතාවයට එහි පැමිණි පොලිස් නිලධාරීන් විසින් බාධා කොට තිබෙනවා.

අනතුරුව එම සාමාජික පිරිස හා පොලිස් නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවූ බවයි වාර්තා වන්නේ












No comments:

Powered by Blogger.