අගමැතිට එල්ල වූ චෝදනා වලට රොෂාන්ගෙන් සැර පිළිතුරක්

අගමැතිට එල්ල වූ චෝදනා වලට රොෂාන්ගෙන් සැර පිළිතුරක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දක්වා අගමැති කාර්යාලයෙන් කෑම එකක් හෝ ලබාගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රයෝජනයට ගනු ලබන්නේ හිටපු ජනාධිපතිවරයාට වෙන් කර ඇති මුදල් පමණක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ දක්වා අරලියගහ මන්දිරයේ වියදම් පියවූ බවත්, නව රජයට අවශ්‍ය වුවහොත් එම වියදම් කපා හැරීමේ හැකියාව තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

 

No comments:

Powered by Blogger.